Home About Gallery Contact සහස්ගව්ව පරිකල්පන නැණසර
Royal College Sinhala Literary Unit · Since 1967
සහස් ගව්ව
'25

ලාංකේය සුහුඹුල් පරම්පරාව තුළ හෙළබසත් සාහිත්‍යයත් අභිෂේක කරනු වස් ඉදිරිපත් කරනු ලබන දීප ව්‍යාප්ත සිංහල භාෂා හා සාහිත්‍ය තරගාවලිය

6
Divisions
10+
Categories
3
Max Entries
Sep 12
Deadline
Scroll
නිර්මාණ භාර ගන්නා අවසාන දිනය
September 12, 2025
ඔබේ නිර්මාණය පෝරමය හරහා හෝ තැපෑලෙන් ඉදිරිපත් කරන්න

General Rules

පොදු තරඟ නීති
📌
එක් තරගකරුවෙකු සඳහා සහභාගී විය හැකි උපරිම තරඟ සංඛ්‍යාව 03 කි.
📌
එක් තරගකරුවෙකුට එක් තරඟයක් සඳහා ඉදිරිපත් කළ හැක්කේ 01 ක් නිර්මාණයක් පමණි.
✍️
සෑම නිර්මාණයක්ම තරඟකරුවේ ස්වයං නිර්මාණයක් විය යුතු අතර මීට පෙර කිසිදු තරඟයකට ඉදිරිපත් නොකළ ඒවා විය යුතු ය.
සෑම නිර්මාණයක්ම පැහැදිලි අත් අකුරින් ලියා, හත දැක්වෙන එක් ආකරයකින් පමණක් ඉදිරිපත් කළ යුතු ය.
🎥
කථික සහ නිවේදන Google Forms ඔස්සේ වීඩියෝ ගොනු ලෙස උඩුගත කළ යුතු ය.
⚖️
කිසිදු නිර්මාණයක් හරහා සභාගයට හානි නොවිය යුතු ය. විනිශ්චය මණ්ඩලේ තීරණය අවසාන තීරණය වේ.

All Divisions & Categories

සියලු අංශ හා ප්‍රවර්ග
ප්‍රාථමික අංශය
Grade 3 – Grade 5 · Royal College Students Only
📖
ළමා කතන්දර
  • ස්වයං නිර්මාණයක් විය යුතුය
  • අත් අකුරු පැහැදිලිව ලියා තිබිය යුතු ය
  • ආරම්භ කළ කතාව අවසානය වන තෙක් ලියා තිබිය යුතු ය
✒️
අත් අකුරු
  • දෙබඳ ලිවීම, නිවැරදි අක්ෂර විනාශය අනිවාර්ය වේ
  • ලිවීමේ දී භාවිත රීතීන් ගැන අවබෝධයකින් කටයුතු කළ යුතු ය
  • වචන 50 කින් යුත් කොටසක් ලිවිය යුතු ය
🎵
පදය රචනා
  • සිසුවාගේ ස්වයං නිර්මාණයක් විය යුතු ය
  • උපරිම සඳැස් 3ක් ප්‍රමාණවත් වේ
  • පැහැදිලි අත් අකුරෙන් ලිවිය යුතු ය

* ප්‍රාථමික අංශය — කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික සිසුන්ට පමණි. ඕනෑම අභිමත තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

අන්තර් මධ්‍යම අංශය
Grade 6 – Grade 9
📚
කෙටිකතා
  • ස්වයං නිර්මාණයක් විය යුතු ය
  • නිදහස් නිර්මාණ කිරීමේ හැකියාව ඇත
  • කෙටිකතාවේ අත් පිටපත (ලිඛිත හෝ මුද්‍රිත) ලබා දීම අනිවාර්ය
🎭
කෙටිනාට්‍ය පිටපත්
  • ස්වයං නිර්මාණයක් විය යුතු ය
  • ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක් අනුගමනය කළ හැකිය
  • නාට්‍ය පිටපත මිනිත්තු 15ක් ඇතුළත වේදිකාගත කළ හැකි විය යුතු ය
  • ලිඛිත හෝ මුද්‍රිත පිටපත ලබා දීම අනිවාර්ය
📝
රචනා
Topics · මාතෘකා
▸ නිර්මාණශීලිත්වය සහ නූතන කෘත්‍රිම බුද්ධිය
▸ සමාජ සාරධර්ම සහ ගෝලීයකරණය
▸ පුද්ගල යහපැවැත්ම උදෙසා යහත් චිත්තවේගවල බල පෑම
▸ ජාතීන් අතර සංහිඳියාවේ වැදගත්කම
  • ඉහත මාතෘකාවලින් එකක් පමණක් තෝරාගත යුතු ය
  • උපරිම වචන 150 ක් සෑහේ
  • අත් අකුරෙන් ලිවූ රචනා පමණක් ඉදිරිපත් කළ යුතු ය
🎵
පදය රචනා
Topics · මාතෘකා
▸ කුරුළු ගීයක මිහිරියාව
▸ කඳුළු බිඳක් කතා කරයි
▸ මිහිමඩලේ අසිරිය
  • සඳැස් නම් — කිවි 4කට නොඅඩු විය යුතු ය
  • නිසඳැස් නම් — කිවි පේළි 14කට නොඅඩු
  • හයිකු ආකෘතිය — තේමාව අනුව ද ගණන
🎙️
කථික
Topics · මාතෘකා
▸ වත්මන් ළමා රූපය සහ නව තාක්ෂණික මෙවලම්
▸ වැඩිහිටියන්ට සැලකිය යුත්තේ ඇයි?
▸ ජාතික වීරයන් යනු කවුරුන්ද?
  • උපරිම මිනිත්තු 3කට නොඅඩු කතාවක් විය යුතු ය
  • පාසල් නිල ඇඳුමෙන් සැරසී කතා කළ යුතු ය
  • Google Forms හරහා වීඩියෝ ගොනු ලෙස ඉදිරිපත් කිරීම
📺
නිවේදන
Topics · මාතෘකා
▸ ක්‍රිකට් තරඟයක සජීවී විස්තර විචාරයක්
▸ බෝදා ධර්ම සාකච්ඡාවක් මෙහෙයවීම
▸ ළමුන් සඳහා උදෑසන වැඩසටහනක්
  • උපරිම මිනිත්තු 5කට නොඅඩු නිවේදනයක් විය යුතු ය
  • රූපවාහිනී හෝ ගුවන්විදුලි — ඒවායෙන් එකක් පමණ
  • පාසල් නිල ඇඳුමෙන් සැරසී නිවේදනය කළ යුතු ය
ද්විතීයික අංශය
Grade 10 – Grade 11
📚
කෙටිකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත අත් පිටපත අනිවාර්ය
🎭
කෙටිනාට්‍ය පිටපත්
  • ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක්
  • මිනිත්තු 15ක් ඇතුළත වේදිකාගත කළ හැකි විය යුතු ය
  • ලිඛිත/මුද්‍රිත පිටපත අනිවාර්ය
📝
රචනා
Topics
▸ නිධානයක් උඩ නිදා සිටින අප
▸ සංවර්ධිත රටක් ගොඩනැගීමේ සංචාරක කර්මාන්තය
▸ සාහිත්‍යයෙන් ඈත්වන ළමා රූපය
▸ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව — අනාගත අභියෝග
  • උපරිම වචන 250ක්
  • අත් අකුරෙන් ලිවූ රචනා පමණක්
🎵
පදය රචනා
Topics
▸ හැම රෑම සිහිවෙන්නේ ඔබයි
▸ සිද්ධාර්ථ යශෝධරා
▸ වස්සානයේ සිහිනය
▸ ගමට එන්න ආසයි මට
  • සඳැස් — කිවි 8කට නොඅඩු
  • නිසඳැස් — කිවි පේළි 22කට නොඅඩු
🎶
කේය පද රචනා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ද්විත්ව/යුගල/කණ්ඩායම් ගායනයට සුදුසු ලෙස ලිවිය හැකිය
🎙️
කථික
Topics
▸ මිනිස් ශරීරයේ නෑ අරුම
▸ නූතන සමාජයේ කාන්තාවට හිමි තැන
▸ ගෝලීයකරණය හමුවේ පාරිසරික ගැටලු
▸ ගීතයේ සාහිත්‍යමය වටිනාකම
  • උපරිම මිනිත්තු 5ක් · පාසල් නිල ඇඳුම
  • Google Forms හරහා වීඩියෝ ගොනු ලෙස
📺
නිවේදන
Topics
▸ විකල්ප මතවාදී සමාජ මාධ්‍ය සාකච්ඡාවක්
▸ ක්‍රිකට් තරඟයක සජීවී විස්තර විචාරයක්
▸ නුවර දළදා පෙරහරේ සජීවී විස්තරය
▸ ජනාධිපතිවරයා සමග සම්මුඛ සාකච්ඡාවක්
  • උපරිම මිනිත්තු 7ක් · රූපවාහිනී හෝ ගුවන්විදුලි
ජ්‍යේෂ්ඨ අංශය
Grade 12 – Grade 13
📕
නවකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත පිටපත අනිවාර්ය
📚
කෙටිකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත අත් පිටපත අනිවාර්ය
🎭
කෙටිනාට්‍ය පිටපත්
  • ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක්
  • මිනිත්තු 15 ඇතුළත වේදිකාගත කළ හැකි
  • ලිඛිත/මුද්‍රිත පිටපත අනිවාර්ය
🎵
පදය රචනා
Topics
▸ දැන් ඉතින් නවතින්න
▸ අරණකට පෙම් බැඳ
▸ සාහිත්‍යමය ප්‍රේමය
▸ මිල ගණන් කැඳවීම
  • සඳැස් — කිවි 10කට නොඅඩු
  • නිසඳැස් — කිවි පේළි 22කට නොඅඩු
🎶
කේය පද රචනා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ද්විත්ව/යුගල/කණ්ඩායම් ගායනයට සුදුසු
🎙️
කථික
Topics
▸ මාධ්‍ය භාවිතය සහ ආචාරධර්ම
▸ නීතියේ විධාන ආරක්ෂා කරමු
▸ අපට සාහිත්‍ය මගහැරුණා ද?
▸ ප්‍රජාතන්ත්‍රවාදයේ අවශ්‍යතාවය
  • උපරිම මිනිත්තු 5ක් · පාසල් නිල ඇඳුම
📺
නිවේදන
Topics
▸ ශ්‍රී ලංකා ජාතික නිදහස් උත්සවයේ සජීවී විකාශය
▸ ආපදා අවස්ථාවක සජීවී විකාශයක්
▸ යුද්ධමය අවස්ථාවක සජීවී විකාශයක්
▸ ගීත රසාස්වාදය වැඩසටහනක්
  • උපරිම මිනිත්තු 8ක්
සරසවි විද්‍යාර්ථීන් සඳහා වන අංශය
University Undergraduates
📕
නවකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත පිටපත අනිවාර්ය
📚
කෙටිකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත අත් පිටපත අනිවාර්ය
🎭
දිගු නාට්‍ය පිටපත්
  • A4 ලිඛිත හෝ මුද්‍රිත ආකාරයේ දිගු නාට්‍ය
  • නාට්‍ය ආකෘතිය ඇතුළේ රචනා විය යුතු ය
  • ඕනෑම නාට්‍ය සම්ප්‍රදායක්
🎵
පදය රචනා
Topics
▸ පුතු පෙනේ පිතු හදවත තුළ ම මිස
▸ අභිනිෂ්ක්‍රමණ දා ඇසළ සදෙ සිතිවිලි
▸ හන්තානයි ඔබයි මමයි
▸ සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
  • සඳැස් — කිවි 12කට නොඅඩු
  • නිසඳැස් — කිවි පේළි 24කට නොඅඩු
🎶
කේය පද රචනා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ද්විත්ව/යුගල/කණ්ඩායම් ගායනයට සුදුසු
🔍
නිර්මාණ විචාරය
Source Works (Pick One)
▸ බහුචිතවාදියා / මචං / බඹරු ඇවිත් (චිත්‍රපටය)
▸ ඝරසර / කරුමක්කාරයෝ (චිත්‍රපටය)
▸ අදිසි නදිය / සේංකෝට්ටං / ගොළු පුරුෂයා (නවකතාව)
▸ අප්පච්චි ඇවිත් / සිටුවර පුවත / රන් කරඬුව (නවකතාව)
  • විචාරය — උපරිම වචන 3000ක්
  • තෝරාගත් නිර්මාණය ඇසුරෙන් ස්වයං විචාරය
විවෘත අංශය
Open to All — Public, Old Boys, Teachers, Anyone
📕
නවකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත පිටපත අනිවාර්ය
📚
කෙටිකතා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ලිඛිත හෝ මුද්‍රිත අත් පිටපත අනිවාර්ය
🎵
පදය රචනා
Topics
▸ මලට පෙම් බැඳි බඹරා
▸ ඇය
▸ ජීවිතේ හරි සුන්දරයි
  • සඳැස් — කිවි 16කට නොඅඩු
  • නිසඳැස් — කිවි පේළි 28කට නොඅඩු
🎶
කේය පද රචනා
  • ස්වයං නිර්මාණයක් — අභිමත තේමාව
  • ද්විත්ව/යුගල/කණ්ඩායම් ගායනයට සුදුසු
🔍
නිර්මාණ විචාරය
Source Works (Pick One)
▸ සොල්දාදු උන්නැහේ / බැද්දේගම / ගම්පෙරළිය (චිත්‍රපටය)
▸ කැඩ තලා ඡායා / වාලම්පුරි (චිත්‍රපටය)
▸ ස්වයංඝාතය / කන්දක් සේමා / කිකඳුර (නවකතාව)
▸ අහම්බකාරකයෝ / කාල සර් (නවකතාව)
  • විචාරය — උපරිම වචන 3000ක්

How to Submit

නිර්මාණ ඉදිරිපත් කිරීමේ ක්‍රමය
  • 1

    Register First

    Complete the registration form online via the Google Form link. Registration is free.

  • 2

    Choose Your Division & Category

    Review the divisions above. You can enter up to 3 categories, 1 entry each. All must be original works.

  • 3

    Prepare Your Creation

    Written works must be handwritten clearly. Video entries (kathika, nivedana) must be recorded in school uniform with the badge visible.

  • 4

    Submit Online or by Post

    Upload via Google Form, OR send by post with "සහස් ගව්ව '25" written on the top-right corner of the envelope.

  • 5

    Deadline: September 12, 2025

    All submissions must be received by this date. Late entries will not be accepted.

📮 Postal Address · තැපැල් ලිපිනය සංගම්භාර ආචාර්ය
රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය,
රාජකීය විද්‍යාලය,
කොළඹ 07.

Frequently Asked Questions

තරඟය ගොළු/ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කළ හැකිද? +
ඔව්. විවෘත අංශය ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට — ශිෂ්‍යයන්, ගුරුවරුන්, රාජකීය විද්‍යාලයේ පැරණි ශිෂ්‍යයන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු ඕනෑ කෙනෙකුට — විවෘත ය. සරසවි, ජ්‍යේෂ්ඨ ආදී අංශ ඒවාට අදාළ ශ්‍රේණිවලට සීමා වේ.
ලියාපදිංචිය නොමිලේද? +
ලියාපදිංචිය සම්පූර්ණයෙන් නොමිලේ. ඔබ ලියාපදිංචි ෆෝරමය සම්පූර්ණ කර, ඉන්පසු නිර්මාණය ඉදිරිපත් කිරීමේ ෆෝරමය හරහා ඔබේ නිර්මාණය ඉදිරිපත් කරන්න.
කථිකය/නිවේදනය කෙසේ ඉදිරිපත් කරන්නද? +
පාසල් නිල ඇඳුමෙන් සැරසී, ලාංඡනය (badge) පෙනෙන ආකාරයෙන් වීඩියෝ ගත කරන්න. ඉන්පසු Google Forms සබැඳිය ඔස්සේ වීඩියෝ ගොනු ලෙස ඉදිරිපත් කරන්න.
ඉදිරිපත් කිරීමේ ආකාරය — ලිඛිත හෝ ටයිප් කළ? +
රචනා, පදය, කෙටිකතා, නාට්‍ය ආදිය සඳහා ලිඛිත (handwritten) සහ මුද්‍රිත (typed/printed) දෙකම පිළිගනේ. කථිකය/නිවේදනය Google Forms ඔස්සේ වීඩියෝ ලෙස ඉදිරිපත් කළ යුතු ය.
ජයග්‍රාහකයින්ට ලබාදෙන ත්‍යාග මොනවාද? +
ජයග්‍රාහකයින්ට රාජකීය විද්‍යාලයීය කලා මංගලයයේ දී ත්‍යාග ප්‍රදාන කෙරේ. සම්පූර්ණ ත්‍යාග විස්තර ළඟදීම නිවේදනය කෙරේ.
කලින් ඉදිරිපත් කළ නිර්මාණ ඉදිරිපත් කළ හැකිද? +
නැත. මීට පෙර කිසිදු තරඟයකට ඉදිරිපත් කළ නිර්මාණ ඉදිරිපත් නොකළ යුතු ය. සෑම නිර්මාණයක්ම ස්වයං, අලුත් නිර්මාණයක් විය යුතු ය.
Comments

Sahasgawwa Updates

සහස් ගව්ව යාවත්කාලීනයන්
📋

Updates and posts will appear here soon.

Stay Updated

යාවත්කාලීනව සිටින්න

Subscribe to get the latest Sahasgawwa news, deadlines, and announcements.

Get In Touch

Contact Us

අප හා සම්බන්ධ වන්න

Contact Details

📧
Email
rcsllu.official@gmail.com
👨‍🏫
Teacher In-Charge
Mr. I. Uditha Kumara
📋
🏫
Address
Royal College, Reid Avenue
Colombo 07, Sri Lanka

Quick Contact

ඔබේ ප්‍රශ්නය යොමු කරන්න
ඔබේ නිර්මාණශීලිත්වය ප්‍රදර්ශනය කරන්න
Deadline: September 12, 2025 · Registration is free · Island-wide competition
📋 Register Now · ලියාපදිංචි වන්න 📤 Submit Creation · නිර්මාණ ඉදිරිපත් කරන්න